This is a moist rich cake. Three cake layers are sandwiched with egg yolk chocolate butter cream, and decorated with caramelized walnuts and cashew nuts.

අවශ්‍ය ද්‍රව්‍ය:-
බිත්තර 4
පිටි 200 g
සීනි 250 g
බටර් 250 g
වැනිලා තේ හැදි 1
බේකින් පව්ඩර් තේ හැදි 2
කොකෝ පව්ඩර් මේස හැදී 2
කිරි මේස හැදි 2
ක්‍රීම් ඔෆ් ටාටර් තේ හැදි 1/4

කජු 50 g
වෝල්නට් 50 g (වෝල්නට් වෙනුවට කජු 100 g ක් ගන්න)
වතුර කෝප්ප 1/4
සීනි 100g

චොක්ලට් ක්‍රීම් සදහා :-
සීනි 200 g
බිත්තර කහ මද 3
වතුර කෝප්ප 1/2
බ්‍රැන්ඩි මේස හැදි 1
බටර් 200 g
කොකෝ පව්ඩර් මේස හැදී 3
නෙස්කැෆේ තේ හැදී 1 1/2

source

(2696)

FOODporn.pl Chocolate Gateau (චොක්‌ලට් ගැටෝ)

About The Author
-